Home
Course
Help
Student Benifits
Featured Courses
Terms
Privacy Policy
Course Details
Contact Us
Login
Register
LOG IN
The Email is required
The Password is required
REMEMBER ME
FORGOT PASSWORD
Loading...
STUDENT BENEFITS
English
Sinhala
Students can follow quality learning materials for a fee of Rs 500 which is comparatively low than the market rates of similar programs.
Students are guided by well competent lecturers who are experts in the relevant field of study
The syllabus is prepared with special consideration on job market requirements to ensure employment opportunities for all our course recipients.
Knowledge of the Teli community and insights on how to sell one’s knowledge into International markets will be discussed in the learning platform.
Students are facilitated with five turns to watch a video
Completion of All courses will be in-between 3- 12 months. No course will exceed more than a period of one year.
The administration has facilitated previews of lessons for students and through these free videos, students can gain a better understanding of the module prior to enrolling.
Free access to lecture sessions conducted by the Institute through which the student can clarify his/ her subject related concerns.
Issuing a certificate at the end of the program. (It is compulsory for students to face a practical assessment and Rs.1000 with the charged for a certificate per module)
Students are benefited through savings made on transportation and commuting time as all learnings can be done while at home via the internet.
Special seminars and workshops conducted by our industry experts will be free of charge for our course recipients.
ශිෂ්‍යයින්ට ගුණාත්මකබවින් යුතු ඉගෙනුම් පාඩම් රු.500කට වඩා අඩු මුදලකට ලබා ගත හැකි අතර, එය මීට සමාන වැඩසටහන්වල වෙළඳපොල මිලට වඩා සාපේක්ෂව ඉතා අඩු අගයක් ගනී.
අදාල අධ්‍යයන ක්ෂේත්රයේ විශේෂඥ දැනුම සහිත ප්‍රවීණතාවයෙන් යුතු දේශකයින් විසින් සිසුන් මෙහෙයවනු ලැබේ.
අපගේ පාඨමාලා හදාරන්නන් සඳහා රැකියා අවස්ථා තහවුරු කිරීමේ අරමුණින්, රැකියා වෙළඳපොලේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙම විෂය නිර්දේශය සකස් කෙරේ.
ඉගෙනුම් ක්‍රියාවලිය තුල යම් අයෙකුගේ දැනුම ජාත්‍යන්තර වෙළඳපොලට අලෙවි කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.
ශිෂ්‍යයින්ට යම් වීඩියෝවක් නැරඹීමට අවස්ථා පහක් හිමි වනු ඇත.
සියලුම පාඨමාලාවන් මාස 3-12 තුල හෝ අතර සම්පූර්ණ කෙරේ. කිසිදු පාඨමාලාවක් වසරකට වඩා වැඩි කාලයක් නොපැවැත්වේ.
පරිපාලනය මගින් ශිෂ්‍යයින් සඳහා පාඩම් කිහිපයක් කලින් නැරඹීමට පහසුකම් සලසා ඇති අතර, නොමිලයේ ලබා දෙන මෙම වීඩියෝ මගින් මොඩියුලය සඳහා සම්බන්ධ වීමට පෙර ශිෂ්‍යයින්ට පාඨමාලාව පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිය.
ආයතනය මගින් පවත්වන සම්මන්ත්රණ සඳහා නොමිලයේ ප්‍රවේශ වීමේ හැකියාව සහ සිසුන්ට ඇති විෂයානුබද්ධ ගැටලු පැහැදිලිකරගැනීමේ හැකියාව.
වැඩසටහන අවසානයේ සහතික පත්‍රයක් නිකුත් කිරීම. (ශිෂ්‍යයින් ප්‍රායෝගික ඇගයීමකට මුහුණ දිය යුතු අතර, එක් එක් මොඩියුලයේ සහතික පත්‍රය සඳහා රු.1000ක් ගෙවීම අනිවාර්ය වේ)
ශිෂ්‍යයින්ට නිවසේ සිට අන්තර්ජාලය හරහා සියලුම ඉගෙනුම් කටයුතු සිදු කළ හැකි හෙයින්, ඉතිරි වන ප්‍රවාහන වියදම් හා ගමන් බිමන් සඳහා ගතවන කාලය තුලින් ඔවුන්ට ප්රතිලාභ අත් වේ.
අපගේ ක්ෂේත්රයේ විශේෂඥයින් විසින් පවත්වනු ලබන විශේෂ සම්මන්ත්රණ හා වැඩමුළු, අපගේ පාඨමාලා හදාරන්නන් සඳහා නොමිලේ ලබා දේ.
New Notification
few seconds ago