Adobe InDesign Essentials Training
පිටු විශාල ප්‍රමාණයක් ඇති නිර්මාණයක් සිදු කිරීම සඳහා ඇති හොඳම Software එකකි.
Lecturer(s) :
- Isuru Ariyawansha
Overview
පිටු විශාල ප්‍රමාණයක් ඇති පුවත්පතක්, සඟරාවක්, පොතක් වැනි යමක් සකස් කිරීමේ දී
පිටු අතර අන්තර් සම්බන්ධතාව හොඳින් පාලනය කරමින් නිර්මාණාත්මක Publication
එකක් සිදු කිරීමට ඇති හොඳම Software එකකි.
Adobe ආයතනය 1999 වසරේ දී මෙම Software එක හඳුන්වා දෙනු ලැබුවේ Adobe
ආයතනය සතුව තිබූ PageMaker Software එකේ ඇති Publication හැකියාව හා Illustrator
Software එකේ ඇති Design හැකියාව ද එක් කරමිනි. එම නිසා InDesign තුළ අනෙකුත්
Publication Software වලට වඩා නිර්මාණශීලී දෑ සිදු කළ හැක.
InDesign Software එක හඳුන්වා දීමෙන් පසු Adobe ආයතනය PageMaker නවතා දමන ලදී.
කවුරුන් වෙනුවෙන් ද?
පිටු සැකසුම් හා සම්බන්ධ රැකියාවක නිරත වන අය සඳහා සුවිශේෂී වන අතර, Graphic
Designer කෙනෙක් ලෙස ඔබ කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, Photoshop
හා Illustrator Software වලින් කිරීමට අපහසු කටයුතු InDesign හරහා සාර්ථකව සිදු
කළ හැකි නිසා InDesign දැනුම තිබීම ඔබට අමතර වාසියක් ගෙන දෙනු ඇත.
අවශ්‍යතාවයන්:-
-
Photoshop හා Illustrator මූලික දැනුම අවශ්‍ය වේ.
-
Adobe InDesign CC (Creative Cloud) සංස්කරණය.
-
InDesign සම්බන්ධ දැනුමක් අවශ්‍ය නොවේ.
-
සාර්ථකත්වය හඹා යන මිනිසෙක්.
Course Curriculum
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
No Media Added!!
Course Reviews
N.A.
0 Ratings
Course FEE
LMS
LKR:6,000
LIVE + LMS
LKR:7,500
IN CLASS ROOM + LMS
LKR:9,000
This Course Includes:
- Video Tutorials
- PDF Notes
- Downloadable Practicals
- Downloadable Projects
- Access on Mobile
- Certificate of Completion
Medium: Sinhala
COURSE REVIEWS
No Reviews