මුදල හා කාලය ඉතිරි කරන වටිනා ආයෝජනයක්
60% පාඨමාලා ගාස්තු අඩුකිරීමක් සමගින් නිවසේ සිට ම අධ්‍යාපනය ලැබිය හැකි වටිනා Graphic Design පාඨමාලවක් හදාරා අන්තර්ජාලය හරහා තම හැකියාවන් අලෙවි කරන ව්‍යවසායකයෙකු වීමට උනන්දුව හා ස්ථිර අධිෂ්ඨානය ඇති ඔබ සැමට ඒ සදහා අවශ්‍ය මාධ්‍ය හා මග පෙන්වීම ලබා දීම අප මෙහිදී සිදු කරන්නෙමු.
SPECIAL COURSE FOR E-MONEY
Graphic Design + Advertising + Freelance
Our Plan
Make online learning the new learning era of Sri Lanka by successfully eradicating all anticipated e-learning barriers and encourage students with its time and cost-saving benefits whilst stabilizing the naval concept into Sri Lanka’s education system.
To be the leading quality knowledge provider in the field of IT and designing by introducing a curated list of top-rated courses for all local and foreign students aiming at developing professionals with competencies to serve international markets whereby supporting the countries’ net foreign income as a whole.